Tax Rate
Exemptions Instance where the aggregate value of all prizes awarded in any prize competition is less than rupees one hundred thousand. The prize shall be free of the Competition Tax. Tax Value of the prize Pro- Rate Tax 1 Less than Rs. 100000/- exempted 2 A Pro-Rata Tax shall be charge on the…
Detailsඋකස් බද්ද
උකස් බද්ද උකස් බදු ගැන 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථානුකූලව බලපත්ර ලාභී බැංකුවක් නොවන පළාතේ සෑම උකස් ව්යා පාරයක් නියාමනය කිරීමට පනවන ලද බලපත්රා ගාස්තුවකි. උකස් බදු අනුපාතය 1. එක් වරක් අය කරන බඩු උකස් ව්යාකපාරයක් ලියාපදිංචි ගාස්තුව රු. 25,000/= 2. බඩු උකස් ව්යාරපාරයක් සඳහා ඇප තැන්පත් මුදල රු. 100,000/= 3. බඩු උකස්…
Detailsඛණිජ බද්ද
ඛණිජ බද්ද ගැන 1992 අංක 33 දරණ පතල් හා ඛනිජ ද්ර ව්ය පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලබන බලපත්රමය යටතේ බස්නාහිර පළාත තුල පිහිටි ඉඩමකින් ඛනිජ දුව්යණ කැනීමේ, ඉවත් කරගෙන යාමේ අයිතිවාසිකම් වෙනුවෙන් බස්නාහිර පළාත තුළ ව්යාඉපාරයක් කරගෙන යන්නා වූ සෑම තැනැත්තෙකුම ඛනිජ බදු ගෙවිය යුතු වේ. ව්යා පාරය යන්න ඛනිජ ද්රගව්ය කැනීමේ, ඉවත්…
DetailsStamp Duty Rate
Stamp duty Rates (a) Selling , immovable Property (i) Rs. 100000/- or part there of from total value Of the immovable 3% (ii) On the balance table of the selling immovable property 4% (b) Gilt of immovable property (i) Rs. 50000/- or part thereof from the Total value os Gifting immovable property 3% (ii) On…
Detailsමුද්දර ගාස්තු බද්ද
මුද්දර ගාස්තු බද්ද 1990 අංක 6 දරණ බස්නාහිර පළාතේ මුදල් ප්රඥප්තිය මගින් ක්රියාත්මක කෙරේ. (1991 ජනවාරි 01 සිට) මුද්දර ගාස්තු පැනවීම :- බස්නාහිර පළාතේ පිහිටි නිෂ්චල දේපල පැවරීමකදී අදාල වන සාධන පත්ර සඳහා බස්නාහිර පළාතේ යම් අධිකරණයක පවරනු ලබන නඩු කටයුතු වලදී ඉදිරිපත් කරනු ලබන සෑම ලේඛනයක් සඳහා. බස්නාහිර පළාත තුලදී මෝටර්රථයක අයිතිය පිළිබදව කරනු…
Details